සිංගප්පුරුවට ගිය ෂාහිඩ් පවුල
Monday, 20 May 2019 - 8:23 | Views - 4,327
රූපගත කිරීම් අතරතුරදී ලැබුණ කෙටි විවේකයක් නිසාවෙන් ආරම්භ වූ සතියේ මුලදී ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් සිංගප්පූරුවේ ගොස් තිබේ. මෙම සිංගප්පූරු ගමනට ෂාහිඩ්ගේ බිරිඳ මිරා සමගින් ෂයින් හා මිෂාද සහභාගි වූ බව මුම්බායි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි. ඔවුන් සිංගප්පූරුවේ ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයට ගොස් තිබෙන අතර, නිල නොළත් ආරංචි මාර්ග පවසන්නේ එහි නිර්මාණය වන ඉටි රුපයක් වෙනුවෙන් පෙනී සිටින්නට ෂාහිඩ් මෙසේ ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයට ගිය බවය.
Share This Article