විජයග්‍රහණයේ 10 වන සංවත්සරයට විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්
Sunday, 19 May 2019 - 20:24 | Views - 639
අද මෙරට බේරා ගැනීමට සිටින්නේ වත්මන් ආණ්ඩුව දඩයම් කළ සන්නද්ධ හමුදා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විජයග්‍රහණයේ 10 වන සංවත්සරය වෙනුවෙන් විජේරාම නිළ නිවසේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
Share This Article