තුම්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියා අතර ආරක්ෂක අංශ නිල ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයා ගැන විමර්ශන
Wednesday, 15 May 2019 - 16:34 | Views - 1,800
ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු තුම්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටින බව දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳ අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර එම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා හඳුනා ගැනීමට මහජන සහය පතන බවයි යුද හමුදාව නිවේදනය කළේ.

පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කෙරෙන බව ද යුද හමුදාව නිකුත් කළ අදාළ නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශණ ඒකකයේ 0112514280 අංකයට දැනුම්දෙන ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,190 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top