සිගිරිය දින තුනක් නොමිලේ නරඹන්න අවස්ථාවක්
Wednesday, 15 May 2019 - 15:59 | Views - 185
සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි  මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.  

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේ දී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇතැයි කී එම නිලධාරියා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන බව සඳහන් කළේය. 
Share This Article
Hiru Tv Blog
මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස්...
Hiru Tv Blog
Tuesday, 21 May 2019 - 9:50
Hiru Tv Blog 562 Views
* ආමන්ඩ් ඇට කිහිපයක්, රැයක් වතුරේ පෙඟෙන්නට...
Hiru Tv Blog
කාන්තාවකගේ රූ සපුව වඩාත් ඔප් නැංවෙන්නේ...
Hiru Tv Blog
රුධිරය ඕනෑවටත් වඩා ගලා යන ස්වරූපයෙන් පැවතීම...
Hiru Tv Blog
හැම කාන්තාවකගේම සිහිනය කවදා හෝ දිනක මව්...
Hiru Tv Blog
2019 මිස් බ්‍රිටිෂ් එම්පයර් ලෝක රූ රැජිණ තරගයේ කිරුළු පැලඳවීමේ උළෙල මෙවර ගල්කිස්ස...
Hiru Tv Blog
‘‘2007 පසුවයි මම කලාවට එන්නේ. දැන් අවුරුදු දොළහක් වෙනවා. එදා ඇඹිලිපිටියේදී ගෙවූ...
Hiru Tv Blog
මගේ ගෙදර තියෙන්නෙ පන්සල ඉස්සරහයි. ඉතින්.. පොඩි කාලේ මට පන්සලේ බණ කතා, කවිබණ, බෝධිපූජා...
Hiru Tv Blog
ඇපල් සමාගමට අයත් ස්‌ටෙල්ත් වර්ගයේ නවතම මෝටර් රියේ රහස්‌ සොරකම් කළ ජියොන්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 14,604 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Top