සිනමාවේ සුන්දර පෙම්වතුන් වූ තමන්නා හා ප්‍රභුදේවා
Wednesday, 15 May 2019 - 12:30 | Views - 5,680
ජනප්‍රිය දකුණු ඉන්දීය නළුනිළි යුවළක් වන තමන්නා භාටියා හා ප්‍රභුදේවා ‘දේව්’ චිත්‍රපටයෙන් පසුව යළිත් වරක් සිනමා පෙම්වතුන් ලෙස මුණ ගැසෙන බොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේ ප්‍රදර්ශනය වීමට නියමිතය.

ඒ වාසූ බන්ගානි නිෂ්පාදනය කළ ‘කාමෝෂි’ චිත්‍රපටය හරහාය.

හින්දි බසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ‘අත්භූත’ගණයේ චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇත.

භූමිකා චව්ලා, සංජය සූරි, මුරලි ෂර්මා මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායකව තිබෙන අරත, ‘බාහුබලි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රභාහස් මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කර තිබෙන බව වාර්තා වේ.

Image result for tamanna prabhu deva
Image result for tamanna prabhu deva
Image result for tamanna prabhu deva
Image result for tamanna prabhu deva
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,297 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ...
Hiru Tv Blog
රංගන ශිල්පි රිතු ආකර්ෂා මනාලියක් ලෙසින් හැඩගැන්වුණු ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top