38වන උපන්දිනයදා සනීලියෝන් තම දරුවන් ගැන කියූ කතාව
Wednesday, 15 May 2019 - 9:30 | Views - 3,782
ලෝකය පුරාම ජනප්‍රිය චරිතයක් වුන සනී ලියෝන් ඔන්න පහුගිය ඉරිදා එයාගේ 38 වෙනි උපන්දිනය සැමරුවා.

මේ වෙද්දී දරුවන් තිදෙනෙකුගේ මවක් වුන සනී තමන්ගේ නොවන දරුවෙකු හදාගැනීම සහ දෙමව්පියන් වීම පිළිබඳව එතනදී පැවැත්වුන සම්මුඛ සාකච්ඡාවේදී බොහොම විවෘත විදිහට අදහස් දක්වලා තියනවා. කොහොමත් කිසි දිනක තමන්ගේ හිතට විරුද්ධව කතා නොකරන ශිල්පිනියන් විදිහට තමයි විදෙස් මාධ්‍ය ඇයව හඳුන්වලා දෙන්නේ.

කොහොම වුනත් ඇයගේ පළවෙනි දරුවා වුන Nisha තමන්ගේ පවුලට එකතු වුනාට පස්සේ  අලුතින් පවුලට එකතු වුන Noah සහ Asher කියන දරුවෝ දෙන්නව හඳුන්වාදීමකුත් මේ අවස්ථාවේදී සිද්ධ වෙලා තියනවා.

තමන්ගේ වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් බොහොම සමබරව ගෙන යන සනී මේ වෙද්දී තමන් බොහොම කාර්යබහුල ආඩම්බරකාර අම්මා  කෙනෙක් විදිහට තමයි තමන්වම හඳුන්වන්නේ.

තමන්ගේ දරුවන් තුන් දෙනා ස්වාධීනව ජිවත් වෙන්න පුළුවන් දරුවන් ලෙස ගොඩනැගීම තමන්ගේත් සැමියාගේත් එකම අරමුණ බව සනී එයාගේ මේ උපන්දින සාකච්ඡාවේදී තවදුරටත් කියලා තියනවා. කොහොම වුනත් වෘත්තීය ජීවිතයේදී වගේම මවක් විදිහට ඇය බොහොම වගකීම් සහගත කාන්තාවක් කියලා තමයි ගොඩක් දෙනා ඇයව හඳුන්වන්නේ. 

Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,431 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,263 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top