ලොවක් ආදරය කරන සුපිරි මල්ලවපොර ශුරයා ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ අලුත්ම චිත්‍රපටයට
Thursday, 09 May 2019 - 16:34 | Views - 1,791
මේ වනවිට තිරගත කිරිම් කටයුතු ආරම්භ කර ඇති ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ අලුත්ම චිත්‍රපටය සඳහා ජනප්‍රිය මල්ලවපොර ශූරයෙකු වන ජෝන් සීනා එක් කරගෙන තිබෙන බව සඳහන් වේ. මේ වනවිට මේ සම්බන්ධව නිළ ප්‍රවෘත්තියක් වාර්තා නොවන නමුදු වින් ඩිසල් සිය ‘ටිවිටර්’ ගිණුමේ ජෝන් සිනා සමගින් පෙනී සිටින ඡායාරූපයක් හා ඔහු සමගින් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් සම්බන්ධව තබා තිබුණ කෙටි සටහනක්ද නිසාවෙන් සීනා මෙසේ මෙම චිත්‍රපටයට සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,297 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ...
Hiru Tv Blog
රංගන ශිල්පි රිතු ආකර්ෂා මනාලියක් ලෙසින් හැඩගැන්වුණු ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top