දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීමක් -දෙදෙනෙකුට මරුට
Sunday, 21 April 2019 - 14:46 | Views - 8,528
දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිපිරීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති ඇත.පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.
Share This Article