ඇන්ජලිනාට සුපිරි චරිතයක්
Friday, 19 April 2019 - 12:34 | Views - 2,045
ලොව ඉහළම ආදායමක් උපයාගෙන ඇති සිනමා නිලියක් වන ඇන්ජලීනා ජොලී මේ වනවිට ‘‘මාර්වල්’ චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන ‘‘සුපර් හිරෝ’ චිත්‍රපටයක් සඳහා එක්විමට කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 ‘‘ The Eternals ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ඇය ප්‍රධාන සුපිරි චරිතය නිරූපණය කරනු ලබන්නීය. මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු 2016 වසර අගත් 2017 වසරේ මුලත් යොදා ගෙන තිබුණ නමුදු ඇන්ජලීනා හා බ්‍රැඩ් පිට් දෙදෙනාගේ දික් කසාදය සම්බන්ධව වැඩ කටයුතු එම කාලයට යෙදි තිබිම හේතුවෙන් මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කල්ගත වූ බව වාර්තා වේ.

ඊට අමතරව ඇය රංගනයෙන් දායක වන Maleficent දෙවැන්න වන Maleficent: Mistress of Evil චිත්‍රපටය ඔක්තෝම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,297 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ...
Hiru Tv Blog
රංගන ශිල්පි රිතු ආකර්ෂා මනාලියක් ලෙසින් හැඩගැන්වුණු ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top