අප්‍රේල් මාසයේ අවසන් චිත්‍රපටයක් ‘කලාන්ක්’
Wednesday, 17 April 2019 - 20:41 | Views - 1,691
ගෙවියන අප්‍රේල් මාසයේ තිරගත වන අවසන් බොලිවුඩ් චිත්‍රපටය වන්නේ අභිෂේක් වර්මාගේ ‘කලාන්ක්’ චිත්‍රපටය බව නිවේදනය කර තිබේ. ඉන් පසුව යළිත් බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වෙන්නේ මැයි මාසයේ 03 වැනිදාය. ඒ ‘බ්ලැන්ක්’ චිත්‍රපටයයි. සිනමා විචාරකයන් පවසන්නේ අප්‍රේල් 23 වැනිදා තිරගත වන ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටය හේතුවෙන් ඉන්දිය සිනමාව තුළ වෙනත් චිත්‍රපටයක් තිරගත කිරීමට නිෂ්පාදකවරු අකමැත්ත පළකොට ඇත. ‘කලාන්ක්’ චිත්‍රපටයේ මධුරි, සංජේ, වරූන්, ආලියා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,296 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ...
Hiru Tv Blog
රංගන ශිල්පි රිතු ආකර්ෂා මනාලියක් ලෙසින් හැඩගැන්වුණු ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top