කංගනා ජයලලිතාට පණ පොවයි
Monday, 01 April 2019 - 9:18 | Views - 1,817
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කංගනා රණවුත් වසර කිහිපයක් තිස්සේ තමිල්නාඩු මහා ඇමැතිනි ලෙස කටයුතු කළ දිවංගත ජයලලිතා ජයරාම් අලලා නිර්මාණය වන දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට කැමැත්ත පළකොට ඇතැයි වාර්තා වේ.

මීට පෙර මෙම චරිතයට අයිශ්වර්යා රායි, අනුෂ්කා ෂෙට්ටි හා ජනප්‍රිය ගායිකා නේහා කක්කර්ගේ නම් යෝජනා වී තිබුණි. පසුව මෙම චරිතයට කංගනා තෝරා ගත් බව මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන විජේ නිළ වශයෙන් පසුගියදා මාධ්‍යය දැනුම්වත් කර ඇත.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,297 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ...
Hiru Tv Blog
රංගන ශිල්පි රිතු ආකර්ෂා මනාලියක් ලෙසින් හැඩගැන්වුණු ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top