රාජ්මෞලීගේ චිත්‍රපටයකට ආලියා හා අජේ
Monday, 25 March 2019 - 13:49 | Views - 1,590
ලොවපුරා අතිශය ජනප්‍රිය වූ ‘බාහුබලී’ චිත්‍රපට නිර්මාණය කළ රාජ්මෞලි විසින් නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටයක් සඳහා බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන ආලියා භාට් හා අජේ දේව්ගන් එක්ව තිබෙන බව සඳහන් වේ.

වාර්තා වන අන්දමට රාම් චරන්, රාමා රාඕ යන දකුණු ඉන්දිය නළුවන් දෙදෙනාද මෙහි රංගනයෙන් දායක බව සඳහන් වේ.

ආලියා ඔවුන්ගේ පෙම්වතිය ලෙස කටයුතු කරන අතර, අජේ දේව්ගන් චිත්‍රපටයේ දුෂ්ඨයාට පණ පොවයි. චිත්‍රපටය න ම් කර ඇත්තේ ‘RRR’ ලෙසය.
Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,436 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 320 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,264 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top