ලෝකයේ සතුටින් සිටින රටවල් අතර ලංකාව තවත් පසුපසට
Thursday, 21 March 2019 - 11:40 | Views - 2,988
ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජිවත්වන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදි ශ්‍රී ලංකාව 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී ස්ථාන 14ක් පසුපසට ගොස් තිබේ.

2018 වසරේදි එම දර්ශකයේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා පහළ ගොස් තිබේ. 2015-2017 සාමාන්‍යයක් ලෙස ගන්නා විටද ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවෙයි.

2019 වසරේදී මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 156ක් යෙදාගෙන තිබේ. මෙම දර්ශකයේ පළමු ස්ථානය 2018 දී මෙන්ම මේ වසරේදිත් ෆින්ලන්තය හිමිකරගෙන තිබේ. ආයු අපේක්ෂාව, නිදහස, දළ දේශීය නිෂ්පාදිතය හා දූෂණය වැනි කරුණු යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරයි. මෙහි මුල්ස්ථාන 10 අතර පසුව රටවල් 10න් රටවල් 8ක්ම යුරෝපා මහාද්වීපයට අයත් රටවල් විසින් හිමිකර ගෙන තිබේ.

අවසන් රටවල් 10 අතර පසුවන රටවල්වලින් බොහෝමයක් අප්‍රිකානු මහාද්වීපයේ රටවල් වෙයි.

ලෝකයේ සතුටුම රටවල් 10

01 - ෆින්ලන්තය

02 - ඩෙන්මාර්කය

03 - නෝර්වේ

04 - අයිස්ලන්තය

05 - නෙදර්ලන්තය

06 - ස්විට්සර්ලන්තය

07 - ස්වීඩනය

08 - නවසීලන්තය

09 - කැනඩාව

10 - ඔස්ට්‍රියාව

ලෝකයේ අසතුටුම රටවල් 10

156 - දකුණු සුඩානය

155 - මධ්‍යම අප්‍රිකානු ජනරජය

154 - ඇෆ්ගනිස්ථානය

153 - ටැන්සානියාව

152 - යෙමනය

151- මලාවි

149 - සිරියාව

148 - බොස්වානා

147 - හයිටි

146 - සිම්බාබ්වේ
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක්...
Hiru Tv Blog
ඇස් යට කළු වීම.. මේක ගොඩක් දෙනෙක්ට වදයක්...
Hiru Tv Blog
අවුරුද්ද නම් ඒ දෙන්නාට ගොඩක් විශේෂයි.. මොකද මේ ඒ දෙන්නා විවාහ වෙලා එකට ගෙවන මුල්ම...
Hiru Tv Blog
අම්මෝ,  ඇත්තටම මේක නම් ලොකු වෙනසක් කියලා මේ ඡායාරූප පෙළ දකින ඕනම කෙනෙක්ට හිතේවි..ඒක...
Hiru Tv Blog
සාරන්‍යා දෝණි කියන්නේම දඟ මල්ලක්..මෙන්න දැන් එයා අලුත් වැඩක් පටන්ගෙන.. දැන්...
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Hiru Tv Blog
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 634 Views
Top