ඉතාලියට ගිය ශිහාන් මිහිරංගගේ උපන්දිනයට ලැබුණු සප්රයිස් පාර්ටි එක -[Video]
Tuesday, 19 March 2019 - 10:30 | Views - 1,931
පසුගියදා අති උත්කර්ශවත් ලෙස නිමාවූ ශ්රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR වේදිකාවේ තීරණාත්මක විනිසුරුවෙකු වූ ජනප්රිය ගායක ශිහාන් මිහිරංගගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ඉතාලියේ සිදුකරපු අපූරූ උපන්දින සාදයක් ගැනයි මේ කියන්න යන්නේ.
ශිහාන් මිහිරංග , දසුන් මදුෂාන් , හිරු STAR රියැලටි වේදිකාවේ සංගීත අධ්යක්ෂකවරයා වූ නාලක සජී , සුගත් හෙට්ටිආරච්චි ඇතුළු පිරිස මේ වන විට ඉතාලියේ ප්රසංග මාලාවක් සඳහා සහභාගී වී තිබුණා.
එහිදී එම ප්රසංගයේ සංවිධායකවරු විසින් ශිහාන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුව පුදුම කරවමින් (Surprise party)සාදයක් පැවැත්වුවා.
එම අවස්ථාව පහතින් බලන්න
Share This Article