අනාගතයේ බිහි වන ප්ලාස්ටික් පාරවල්
Saturday, 25 February 2017 - 17:59 | Views - 6,483
ප්ලාස්ටික් කියන්නේ කොච්චර පරිසරයට හානිකර දෙයක්ද. පරිසරයට වගේම අපේ සෞඛ්‍යටත් ගොඩක් හානිකරයි.
ප්ලාස්ටික් වෙනුවට විවිධ ආදේශක ලොවට හඳුන්වා දුන්නත් තවමත් අපට ප්ලාස්ටික් මේ ලොවින් තුරන් කරන්න හැකියාවක් ලැබිල නැහැ.
එත් මේ ප්ලාස්ටික් වලින් අපිට ප්‍රයෝජනවත් දෙයක් ලොවට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඇත්නම් ?
ඒ ගැන තමයි මේ.
Share This Article