ඇපල් සමාගමේ නවතම මෝටර් රිය ඡායාරූප ගත කළ චීන ඉංජිනේරුවා අත්අඩංගුවට
Wednesday, 20 February 2019 - 8:47 | Views - 24,378
ඇපල් සමාගමට අයත් ස්‌ටෙල්ත් වර්ගයේ නවතම මෝටර් රියේ රහස්‌ සොරකම් කළ ජියොන් චෙන් නැමැති චීන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.
 
 චීනය බලා යැමට දිනකට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි එෆ්. බී. අයි. පොලිසිය කියා සිටියි. ඇපල් සමාගමේ විද්යුත් ඉංජිනේරුවකු වූ චෙන් මෙම මෝටර් රියේ ඡායාරූප ගන්නා අයුරු තවත් සේවකයකු දැක ඒ ගැන බලධාරීන්ට දන්වා ඇත. මෙම චෝදනාවට වරදකරු වූවොත් ඔහුට දස වසරක සිරදඬුවමක්‌ නියම වේ.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top