Latest News
ලක්ෂ 16ක දුම්වැටි තොගයක් සමඟ ගුවන්මගියෙක් මාට්ටු
Tuesday, 12 February 2019 - 14:30 | Views - 306
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු  අද (12) කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
 
රුපියල් 1,628,000ක් වටිනා විදේශ දුම්වැටි 29,600 ක් අඩංගු  දුම්වැටි කාටූන් 148ක් සැකකරු ගෙන ආ ගමන්මල්ලේ තිබී සොයාගෙන ඇත.
 
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීවරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
Share This Article
Hiru Tv Blog
අද සමාජයේ! කුඩා, තරුණ, මහලු බොහෝ පිරිසක්‌...
Hiru Tv Blog
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන්...
Hiru Tv Blog
උද්භිද විද්‍යාත්මක නාමයෙන් Abelmoschus moschatus ...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඊයේ දිනයේ සිය අලුත් නිවසේ පදිංචියට ගියා. එම ඡායාරූප...
Hiru Tv Blog
රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය...
Hiru Tv Blog
අනුරාධා රංගනයට එන්නේ අහම්බයකින් නේද?මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින්. මම වෙළෙඳ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 1,647 Views
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Hiru Tv Blog
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා...
Hiru Tv Blog
කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට්...
Top