Latest News
හෝටලයක ගින්නකින් 17ක් මරුට
Tuesday, 12 February 2019 - 13:38 | Views - 316
ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝටලයක ඇතිවූ ගින්නකින් 17 දෙනෙකු මිය ගොස් ඇත.

මධ්‍යම දිල්ලි නුවර ජනාකීර්ණ ප්‍රදේශයක් වන කැරොල් බාග් (Karol Bagh) ප්‍රදේශයේ ආර්පිට් පැලස් (Hotel Arpit Palace) නම් හෝටලය අද (12) අළුයම මෙසේ ගිණි ගැනීමට ලක්ව තිබේ.

මිය ගිය අය අතර කුඩා ළමයෙකුද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට 35 දෙනෙකු බේරා ගෙන ඇති අතර ගින්න ඇතිවන අවස්ථාවේ බොහෝ පිරිස් නින්දේ පසූවී ඇත.

තෙමහල් හෝටලයේ ඉහළ මහලේ ගින්න ඇති වී ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව ගිණි නිවීමේ හමුදාව සැකකරයි.
Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,203 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top