කොළඹ අවට පැය 21ක් ජල සැපයුම අත්හිටුවයි
Tuesday, 12 February 2019 - 12:56 | Views - 656
කොළඹ   ප්‍රදේශ  කිහිපයකට  අද  (12)   පැය 21 ක කාලයක්  ජල සැපයුම අත්අහිටුවන බව  ජාතික ජල සම්පාදන හා ජලාපවාහන  මණ්ඩලය පවසයි.

ඒ අනුව  අද (12)  උදෑසන 8.00 සිට හෙට  (13)  පස්වරු 5.00 දක්වා ජල සැපයුම  අත්හිටුවීමට  තීරණය කර ඇත.
 
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයන් හි  ජල සැපයුම  සීමා කෙරෙනු ඇත.
Share This Article
Hiru Tv Blog
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය...
Hiru Tv Blog
Saturday, 17 August 2019 - 10:13
Hiru Tv Blog 827 Views
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම...
Hiru Tv Blog
බොහෝවිට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති...
Hiru Tv Blog
Friday, 16 August 2019 - 12:17
Hiru Tv Blog 1,487 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්......
Hiru Tv Blog
රුවන්.. මුලින්ම වාසනාව මුණගැහුණේ කොහොමද..?අපි දෙන්නම එකම කැම්පස් එකේ. කොළඹ විශ්වවිද්‍යාලයේ...
Hiru Tv Blog
ප්‍රියංකා චොප්රා, නික් ජෝනාස් කියන්නෙ ඉතාම ජනප්‍රිය අඹු සැමි යුවළක් බව කවුරුත්...
Hiru Tv Blog
ලබන වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 2,930 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top