Latest News
අමල් පෙරේරා සහ නදීමාල් මෙරට ගායකයින් බව ඩුබායි පොලිසියට තහවුරු වෙයි
Tuesday, 12 February 2019 - 12:23 | Views - 10,703
ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා  සම්බන්ධයෙන් නීතිඥයන් අද ප‍්‍රථමවරට එරට පොලීසියට කරුණු වාර්තා කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් පේ‍්‍රමරත්න හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුතු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

 ඒ සඳහා ඔවුන් දෙදෙනා ගායනා කළ, අන්තර්ජාලයට එක්කොට ඇති ගීත ඩුබායි පොලිස් බලධාරීන්ට ශ‍්‍රවණය කිරීමට සැලැස්වූ බවයි නීතිඥ උදුල් පේ‍්‍රමරත්න කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,203 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top