Latest News
ලෝකයේම අවධානය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලට පැමිණි පුංචි ආචි – සම්මාන රාත්‍රියේ ඡායාරූප මෙන්න
Tuesday, 12 February 2019 - 11:25 | Views - 6,956
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (11) පැවැත්වුණා.

දැඩි ක්‍රිකට් ලෝලියකු වන මේ දරුවා දුර්ලභ හදවත් රෝගයකට ගොදුරුවී සිටින අතර තෙමස් හැවිරිදි වියේදී මේ රෝගයට මුහුණපෑමෙන් පසුව සැත්කම් ගණනාවකට භාජනය විය. ජීවිතයත්, මරණයත් අතර සටනක නිරතව සිටින මේ දරුවාගේ අනාගත බලාපොරොත්තුව වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායකත්වයට පත්වීමටය. ‘මේක් අ විෂ්‘ ඔස්ට්‍රේලියානු පදනම හරහා ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් පසුව ඔහුගේ රෝගී තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කළේ පසුගිය අවුරුද්දේ අගය.

7 හැවිරිදි ආචි ස්චිලර් එතෙක් මෙතෙක් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ළාබාලතම ක්‍රීඩකයා මෙන්ම ළාබාලතම නායකයා ලෙස කිසිවකුටත් බිඳ දැමිය නොහැකි වාර්තාවක් අත්කර ගනු ඇත. පසුගියදා යළිත් ඔහු සැත්කමකට භාජනය කළේය.

සැත්කමෙන් පසු මෙම සම්මාන උළෙලට මේ පුංචි වීරයාද එක්විය.

එසේම ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතයේ සම නායකත්වය දැරූ 7 හැවිරිදි ආර්චි ශිලර් ද ඊට සහභාගී වීම සදහා එක්ව සිටියා.

මේ, එම සම්මාන ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක්...............



Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,203 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top