Latest News
iPhone ගණන් බහියි!
Friday, 08 February 2019 - 11:02 | Views - 1,647
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක් ඇති බව එම ආයතනයේ ප්‍රධානියා වන ටිම් කුක් ඇඟවීමක් සිදු කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඊට හේතුව වී ඇත්තේ, ඇපල් ජංගම දුරකථනවල අලෙවිය 15%කින් පහත වැටී තිබීමයි.

ඇපල් සමාගම සිය ප්‍රථම iPhone ජංගම දුරකතනය එළිදැක්වූයේ 2007 වසරේ ජුනි මස ඇමරිකා එක්සත් ජනපදයේදීය. පසුගිය වසරේ දී ඇපල් සමාගම iPhone XR, iPhone XS සහ XS Max නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

මේ අතරින් මිලෙන් අඩුම දුරකතනය ඇමරිකානු ඩොලර් 980ක් වන අතර, මිලෙන් අධිකම දුරකතනය ඩොලර් 1897ක් ලෙස මිල කර තිබේ. මේ අධික මිල ගණන් නුදුරේදීම වෙනස් වන බව ඇපල් සමාගමේ ප්‍රධානියා වන ටිම් කුක් සඳහන් කළ ද, එය කෙදිනක වේ දැයි තවමත් හෙළි කර නොමැත.

[අසංග බණ්ඩාර]
Share This Article
Hiru Tv Blog
අද සමාජයේ! කුඩා, තරුණ, මහලු බොහෝ පිරිසක්‌...
Hiru Tv Blog
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන්...
Hiru Tv Blog
උද්භිද විද්‍යාත්මක නාමයෙන් Abelmoschus moschatus ...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඊයේ දිනයේ සිය අලුත් නිවසේ පදිංචියට ගියා. එම ඡායාරූප...
Hiru Tv Blog
රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය...
Hiru Tv Blog
අනුරාධා රංගනයට එන්නේ අහම්බයකින් නේද?මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින්. මම වෙළෙඳ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 1,648 Views
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Hiru Tv Blog
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා...
Hiru Tv Blog
කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට්...
Top