Latest News
ගූගල් සමාගම සිය සේවාවක් අත්හිටුවයි
Saturday, 02 February 2019 - 18:54 | Views - 5,547

ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව මේ වසරේ අප්‍රේල් 02 සිට නවතා දැමීමට  ගූගල් සමාගම තීරණය කර ඇත. ගූගල් ප්ලස් බාවිතා කරන්නන් අඩු මට්ටමක පැවතීමහා එම සේවය පාරිභෝගිකයින් බලාපොරොත්තුවන මට්ටමින් පවත්වාගෙන යාමට ඇති අභියෝග නිසා මේ තීරණය ගත් බව ගූගල් සමාගම පවසයි.
ඒ අනුව අප්‍රේල් 02 දා සිට දැනට පවතින ගූගල් ප්ලස් ගිණුම්, පිටු සහ ඒවායේ අන්තර්ගතයන් මකා දැමීම ආරම්භ කරන බවද පවසන ගූගල් සමාගම ඒවායේ අන්තර්ගතයන් ගිණුම් හිමියන් හට අප්‍රේල් මසට පෙර බාගත කර තබාගතහැකි බවද සඳහන් කරයි.
පෙබරවාරි 4 වන දිනෙන් පසුව නව ගූගල් ප්ලස් ගිණුම් විවෘත්ත කළ නොහැකිය
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගම නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්

 

Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,203 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top