Latest News
‘ඔරු ආදර් ලව්’ ආදරවන්තයන්ගේ දිනයේදී
Friday, 01 February 2019 - 13:18 | Views - 1,140
පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටයක් බවට පත් වූ ඕමාර් ලූලා අධ්‍යක්ෂණය කළ ‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

පසුගිය කාලයේ විවිධ චෝදනා නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට නොහැකි වු අතර, මේ වනවිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිතීයෙන් අවසර ලබාදී ඇත.

පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කරන්නට නියමිත නිසාවෙන් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබු අතර, ඒ සඳහා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ප්‍රියා ප්‍රකාශ් හා රොෂාන් අබ්දුල් රූෆ් හා ජනප්‍රිය තෙළෙඟු චිත්‍රපට නළු අල්ලු අර්ජූන්ද එක්ව සිටියිහ.
Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,203 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top