පවුලට එකතුවූ නව සොහොයුරිය පිළිගනිමින් නාමල් තැබු සංවේදි සටහන
Thursday, 24 January 2019 - 16:33 | Views - 7,392
හැමවිටම විවිධ දේශපාලන කතාබහ සිද්ධවුන මහින්ද රාජපක්ෂ පවුලේ අද සිදුවූ මංගල උත්සවය පෙර නොවූ විරූ එකකි. පුතුන් පමණක් සිටි පවුලට මහින්දට ශිරන්තිට මුල්වරට ලේලියක කැඳවා ආවේ අදය. ඒ පවුලේ බාලයා රෝහිතය.

තම සහෝදරයාගේ ජීවිතයේ වෙනස සම්බන්දයෙන් නාමල් රාජපක්ෂ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ අපූරු සටහනක් තබා තිබේ. එය මෙසේය.

ජීවිතයට නමින් අප හඳුන්වන මේ ගමනේදී මගේ පළමු මිතුරන් වූයේ සහෝදරයින්ය. පාසලේදී රග්බි පිටියේදී අපි එකාවන්ව විවිධ අත්දැකීම් ලබමින් එකට හැදුණෙමු.
 මගේ ජීවිතයේ මේ කියන ඉතා හොඳ මිතුරන් දෙදෙනෙකුගේ ආශීර්වාදය ලබාගන්නට හැකි විය. අපි සැමවිටම නොබිඳිය හැකි සොයුරන් වන අතර අපි තවමත් එකටම සිටිමු. අපි හැමවෙලේම අපි එකිනෙකා අතරට ලොකු ශක්තියක් සපයන්නෙමු.

නමුත් අද දින මගේ සොහොයුරු  සිය ආත්මීය සහකාරිය සමඟ වෙනම ගමනක් අරඹයි. ජීවිතයේ හොඳම සහකාරිය සොයායාමේ පිරික්සුමේදී ඉතා ඉක්මනින් තමාගේම ආත්මීය සහකාරිය සොයා ගැනීමට ඔහු වාසනාවන්තවූයේය. චීචීටත් ටට්යානාටත් මගේ සුබ පැතුම් පිරිනමමි. ඔබලා අද ජීවන පොතේ නව පරිච්ඡේදයක් අරඹනු ඇත. චිචීට තම සහකාරිය ලෙස ටට්යානා හැර වෙන කෙනෙක් සොයාගන්නට නොහැකි බවත් ඇය ඔහුටම ගැලපෙන හොඳම සහකාරිය බවත් මම දනිමි.ටටියානා චිචි සඳහා පරිපූර්ණ භාර්යාවයි. ජීවිත සිහිනය අවසන් වනතුරු ඔබදෙපළගේ සබැඳියාව පවතින ඇත.නව නැගණිය පවුලට සාදරයෙන් පිළිගනිමු. නව සොයුරියක බවට ඔබ පත් කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වෙමි.
Share This Article
Hiru Tv Blog
Wednesday, 21 August 2019 - 12:46
Hiru Tv Blog 192 Views
සිරුරේ මාංශපේෂි සහ කණ්ඩරා (tendon) ක්‍රම ක්‍රමයෙන්...
Hiru Tv Blog
අතීතයේදී බොහෝ නිවෙස්වල අවශ්‍යතාව මත තුන...
Hiru Tv Blog
ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට සුලබව වැලඳෙන...
Hiru Tv Blog
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය...
Hiru Tv Blog
Saturday, 17 August 2019 - 10:13
Hiru Tv Blog 1,327 Views
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම...
Hiru Tv Blog
රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගේ උපන්දිනය පසුගියදාක යෙදී තිබුණා.එම උත්ස්වය...
Hiru Tv Blog
ජැක්ලීන් ෆර්නැන්ඩර්ස් කියලා කියන්නේ ලංකාව ලෝකෙට අරගෙන ගිය සුපිරි තරුවක්. බොලිවුඩ්...
Hiru Tv Blog
තම සුන්දර කටහඩින් මෙන්ම සරාගී පෙනුමෙන් ලොවක් වසඟ කරගත් සුරූපී ගායිකාවක් තමයි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 3,136 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top