රාගමදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරලා
Thursday, 24 January 2019 - 15:14 | Views - 305
රාගම - මැද්දගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සැමියා, බිරිද ඝාතනය කර තිබෙනවා.

ඊයේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව 35 හැවිරිදි ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඝාතනය සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
Wednesday, 21 August 2019 - 12:46
Hiru Tv Blog 192 Views
සිරුරේ මාංශපේෂි සහ කණ්ඩරා (tendon) ක්‍රම ක්‍රමයෙන්...
Hiru Tv Blog
අතීතයේදී බොහෝ නිවෙස්වල අවශ්‍යතාව මත තුන...
Hiru Tv Blog
ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට සුලබව වැලඳෙන...
Hiru Tv Blog
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය...
Hiru Tv Blog
Saturday, 17 August 2019 - 10:13
Hiru Tv Blog 1,328 Views
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම...
Hiru Tv Blog
රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගේ උපන්දිනය පසුගියදාක යෙදී තිබුණා.එම උත්ස්වය...
Hiru Tv Blog
ජැක්ලීන් ෆර්නැන්ඩර්ස් කියලා කියන්නේ ලංකාව ලෝකෙට අරගෙන ගිය සුපිරි තරුවක්. බොලිවුඩ්...
Hiru Tv Blog
තම සුන්දර කටහඩින් මෙන්ම සරාගී පෙනුමෙන් ලොවක් වසඟ කරගත් සුරූපී ගායිකාවක් තමයි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 3,137 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top