Latest News
ශ්‍රී ලංකාව ලකුණු 144ට සීමාවෙයි
Thursday, 24 January 2019 - 14:40 | Views - 504
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මුරලි - වෝන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයේ සිය  පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 144ට සීමා කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. බ්‍රිස්බේන්හි දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන විට හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කිරීමට සමත්වූයේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් කඩුලු 4ක් බිඳ හෙළීය.
Share This Article
Hiru Tv Blog
අද සමාජයේ! කුඩා, තරුණ, මහලු බොහෝ පිරිසක්‌...
Hiru Tv Blog
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන්...
Hiru Tv Blog
උද්භිද විද්‍යාත්මක නාමයෙන් Abelmoschus moschatus ...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඊයේ දිනයේ සිය අලුත් නිවසේ පදිංචියට ගියා. එම ඡායාරූප...
Hiru Tv Blog
රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය...
Hiru Tv Blog
අනුරාධා රංගනයට එන්නේ අහම්බයකින් නේද?මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින්. මම වෙළෙඳ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 1,647 Views
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Hiru Tv Blog
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා...
Hiru Tv Blog
කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට්...
Top