Latest News
කාන්තාවන්ගේ කැමැත්ත පරිදි ශරීරයේ ඕනෑම අවයවයක් වෙනස් කිරීමේ හැකියාව තිබෙන ලොව ප්‍රථම ලිංගික රොබෝ
Thursday, 24 January 2019 - 12:39 | Views - 1,769
තමන් කැමති විදියේ සහකරුවකු සොයා ගැනීමට සමහර විට කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් .ඉතින් මේ ගැන විමර්ශනය කරපු එංගලන්තයේ රියල් බෝටික්ස් සමාගම   මේ ප්‍රශ්නයට අපූරු  විසදුමක් දීලා තිබෙනවා .

ඒ අනුව කාන්තාවකට සැබෑ  සහකරුවකු ලෙස  අදහස් හුවමාරු කර ගත හැකි  අපුරු මිනිස් රොබෝවෙකු නිෂ්පාදනය කරලා තිබෙනවා.

කාන්තාවන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කල ලොව පළමු රොබෝ සහකරු ලෙස පසුගියදා එලි දැක්වුණු මෙම රොබෝ පවුම් 8000 සිට 11000 දක්වා  අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා.

එනම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 18 සහ 25ක් පමණ වෙනවා  සික්ස් පැක්  ශරීරයක් සහිත අඩි  6ක උසින්  යුතු මෙම රොබෝට  හෙන්ර්ය් යනුවෙන් නම ලබා දී ඇති අතර බොහෝ දෙන මෙයට සික්ස්ඩොල්  යන නමද භාවිත කරන බවට සදහන්.

කෙසේවෙතත් රියල්බෝටික්ස්  සමගම හි ප්‍රධාන නිලධාරියා පවසන්නේ හෙන්රි රොබෝවෙකු නොව යහළුවෙකු බවයි .

හෙන්රිට තම හිමිකරියන්ගේ ඕන එපාකම් අනුව හැඩ ගැසිය හැකි ඇති අතර අවශ්‍යනම් ඇය කැමති රුපවාහිනී වැඩසටහන් මෙන්ම චිත්‍රපටි පිළිබදවද තම සහකාරිය සමග කතාකරන්නට පුළුවන්.

එසේම ආදරණිය වචන යොදා ගනිමින් විහිලු කරන්නට හෙන්රිට පුළුවන් කිලෝ 38ක බරින් යුතු හෙන්රි ශරීරයේ හැඩය ඇතුළු ඕනෑම කොටසක් අවශ්‍ය කරන කාන්තාවගේ කැමැත්ත පරිදි වෙනස් කර ඇනවුම් කිරීමේ අවස්ථාවද උදා කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අද සමාජයේ! කුඩා, තරුණ, මහලු බොහෝ පිරිසක්‌...
Hiru Tv Blog
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන්...
Hiru Tv Blog
උද්භිද විද්‍යාත්මක නාමයෙන් Abelmoschus moschatus ...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඊයේ දිනයේ සිය අලුත් නිවසේ පදිංචියට ගියා. එම ඡායාරූප...
Hiru Tv Blog
රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය...
Hiru Tv Blog
අනුරාධා රංගනයට එන්නේ අහම්බයකින් නේද?මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින්. මම වෙළෙඳ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 1,647 Views
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Hiru Tv Blog
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා...
Hiru Tv Blog
කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට්...
Top