Latest News
''නීතියක් තියෙනවා නීතීයට තෝ වැඩකරපිය මාව කේන්ති ගස්සන්නේ නැතුව" - පොලිස් නිලධාරියෙක්
Thursday, 24 January 2019 - 11:27 | Views - 358
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් පදවා පොලිස් අණ නොතකා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

එම පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සඳහන් කරන්නේ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව පොලිස් අණ නොතකා ගිය යතුරුපැදිකරු නතර කිරීමට විශාල දුරක් ඔහු පසුපස පැමිණි බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සිදුවූ ප්‍රදේශයක් පිළිබඳ අනාවරණ වී නැහැ.

Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,204 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top