ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට
Wednesday, 23 January 2019 - 11:58 | Views - 1,353
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියේය.
ඒ යුරෝ මිලියන 18.8ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව යටතේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අන්තර් ජාලය ඔස්සේ අධිකරණයේ කටයුතු සදහා පෙනී සිටීමට ඔහු කළ ඉල්ලීම ද මැඩ්රිඩ් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම සිය මෝටර් රථයෙන් අධිකරණය තුළට පැමිණීමට කළ ඉල්ලිම ද ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.
Share This Article