හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට නොතීසි
Wednesday, 23 January 2019 - 11:40 | Views - 472
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
ඒ අනුව ලබන මස 7 වැනිදා ශ්රේධ්ඨාධිකරණය හමුවේ පෙනී සිටමින් කරුණු දක්වන ලෙසට ඔහුට නොතීසි නිකුත් කළේය.
Share This Article