ජීවිතය දිගු කරගන්න රහස් පහක් මෙන්න
Thursday, 23 February 2017 - 17:50 | Views - 3,067
ඉපදුන අපි හැමෝම මැරෙන්න අකමැතියි. දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්නයි කැමති. එක මොහොතක ඇතිවන හෘදයාභාධයක් අපි හැමෝගෙම ඒ බලාපොරොත්තුව මොහොතකින් සුනුවිසුනු කරන්න පුළුවන්.

ඒ නිසා මේ ගැන දිගු කලක් පර්යේෂණ කරපු විද්‍යාඥයො පිරිසක් ජීවිතය දිගු කරගන්න වෙනස් කරගත යුතු ජීවන චර්යා 5ක් හඳුනාගෙන තිබෙනව. මේ මගින් අපේ ජීවිතය හෘදයාභාධ නිසා අකාලයේ අහිමිවීම 80%න් අඩුකරගන්න පුළුවන්ලූ‍.

1. උදරය ලිහිල්ව තබාගැනීම
2. මත්පැන් පානය අවම කිරීම
3. දිනකට මිනිත්තු 40 වත් ඇවිදීම
4. ආහාරයට ගන්නා පළතුරු සහ එළවළු ප‍්‍රමාණය වැඩි කිරීම
5. දුම් පානය නතර කිරීම

දුම්පානය නතරකිරීමෙන් හෘදයාභාධ ඇතිවීමේ සම්භාවිතාව 36%න් ද, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් 25%න් ද අඩු කරගන්න පුළුවන්. ඉන අඟල් 38ට වඩා අඩු කරගන්න පුළුවන්නම් එය 13%ක පිටිවහලක්. දිනකට මිනිත්තු 40ක් බයිසිකල් පැදීම හෝ ඇවිදීම මගින් මේ අවධානම 7%න් අඩු කරගන්න ඔබට පුළුවන්. මත්පැන් පානය අවම කිරීම මේ සඳහා 8%ක අනුබලයක් ලබා දෙනව.

ස්වීඩනයේ හි පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සඳහා පුද්ගලයින් 20271ක් වසර 11ක් තිස්සේ  අධ්‍යනය කළ බව ස්ටෙක්හෝම්ස්හි කැරොලින්ස්කා ආයතනයේ මහාචාර්ය ඇග්නෙටා ඇකෙසන් මහතා පවසනවා. මේ සඳහා රටවල් කිහිපයක පර්යේෂකයින් සහභාගී වී තිබෙනවා.

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 647 Views
Top