රුධිර පට්ටිකා හිඟවීමේ ලකුණු
Saturday, 12 January 2019 - 15:09 | Views - 508

ඉදිරියේදී නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පට්ටිකා හිඟයක් ඇතිවිය හැකි බව එම මධ්‍යස්ථානය පවසයි. මෙයට හේතුව වී ඇත්තේ පසුගිය මාසයේදී ජංගම රුධිර කඳවුරු පැවැත්වීම අඩුවීම නිසා බවද එම මධ්‍යස්ථානය පවසයි.

කොළඹ ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික රෝහල් සඳහා සතියකට  නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර පට්ටිකා ඒකක 1500 ක් පමණ නිකුත් කරයි. එබැවින් අවම වශයෙන් එක් සතියකට ජංගම කඳවුරු 15ක් පැවැත්විය යුතුවේ. එහෙත් පසුගිය මාසයේ පවත්වා ඇත්තේ කඳවුරු 55ක් පමණි. මෙලෙස කඳවුරු අඩුවීමෙන් ප්‍රධාන බලපෑම ඇතිවන්නේ රුධිර පට්ටිකා සඳහා බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

එක් පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර පයින්ට් එකකින් රුධිර පට්ටිකා සාදා ගැනීමට හැකිවනුයේ එක් ඒකකයක් පමණක් වන අතර එයද කල් තබාගත හැකි වනුයේ දින පහක් පමණක් බැවින් මෙම ගැටලුව මතු වී තිබේ.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතියේ ඕනෑම දිනක විවෘතව පවතින බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ට ‍ලේ බැංකුවට පැමිණ රුධිර පරිත්‍යාග කළ හැකි බවත් එමගින් මෙම ගැටලුව අවම කර ගත හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 799 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,798 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 610 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
එළඹෙන සිකුරාදා ඒ කියන්නේ ජුනි 21 තිරගත වෙන්න නියමිතව තිබුණු, සුපිරි බොලිවුඩ්...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top