Latest News
යුරෝපයේ හිම පතනයෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට
Saturday, 12 January 2019 - 12:03 | Views - 1,218
යුරෝපයේ නගර රැසක් දරුණු හිම පතනයකට මුහුණපා තිබේ. ඇතැම් ප්‍රදේශවල අඩි 10 ක් දක්වා හිම වැටී ඇතැයි ජීවිතාරක්‍ෂක නිලධාරිහු පවසති. මෙම හිමපතනය හේතුවෙන් යුරෝපයේ ස්ථාන කිීපයකදී 13 දෙනෙක් මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ. ඔස්ට්‍රියාව ග්‍රීසිය ඇතුළු යුරේපා රටවල් කිහිපයකට මෙම හිම පතනයෙන් පීඩාවට පත්ව ඇත.
 
හිම ක්‍රීඩා කිරීමේදී වඩා ප්‍රවේශම් වන ලෙස සංචාරකයන්ට ඔස්ට්‍රියානු රජය අනතුරු අඟවා ඇත.  ඇල්ප්ස් කඳුකරයේ ක්‍රියාත්මක වූ හිම සංකීර්ණවලට යෑමේ කේබල් කාර් 450 කට අධික සංඛ්‍යාවක්ද නතර කර ඇත. ඇල්ප්ස් කඳුකරයේ සංචාරක බලධාරීන් පවසන්නේ අධික හිමපතනය සංචාරක කර්මාන්තයට බරපතළ ලෙස බලපා ඇති බවයි. සති අන්තයේ මෙයට වඩා හිමපතනයක් අපේක්‍ෂා කරන බවද ඔවුහු අපේක්ෂා කරති. 

Share This Article
Hiru Tv Blog
නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත‍්‍ර...
Hiru Tv Blog
නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු...
Hiru Tv Blog
ජීවිත කාලයේදී අප උපයන මුදල් වලින් සැලකිය...
Hiru Tv Blog
Tuesday, 15 January 2019 - 12:31
Hiru Tv Blog 1,523 Views
කාන්තාවන් තමාගේ රුව පිළිබඳව අවධානය යොමු...
Hiru Tv Blog
නව යොවුන් වියේ පසුවන්නන් සේම, වැඩිහිටි...
Hiru Tv Blog
අද යුග දිවියට පිවිසෙන මාධවී ඇන්තනීගේ හා මිලාන්ගේ Wedding Pre Shoot එකේ ඡායාරූප පෙළක් අප...
Hiru Tv Blog
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා...
Hiru Tv Blog
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පීන් යුවළක් වන මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී...
Hiru Tv Blog
රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.එ්...
Hiru Tv Blog
Tuesday, 04 December 2018
Hiru Tv Blog 2,910 Views
හදිසියෙවත් අපේ ෆෝන් එකේ තියෙන වටිනා දේවල් ඩිලීට් වුණොත් ඇන්ඩේ‍රායිඩ් ෆෝන්...
Hiru Tv Blog
Google Street View කියන්නේ අපි කවුරුත් දන්න දෙයක්නේ. පසුගිය කාලයේදී Google Street View ලංකාව තුලත්...
Top