Latest News
‘සැලයුට්’ නිසා ෂාරුක් කාර්යබහුලයි
Thursday, 10 January 2019 - 13:55 | Views - 1,386
අසාර්ථක ‘සීරෝ’ චිත්‍රපටයේ රඟපෑ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ දිනවල තවත් අලුත් චිත්‍රපටයකට සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුරාග් බාසූගේ ‘සැලයුට්’ චිත්‍රපටය සඳහාය. මෙහි රූපගත කිරිම් කටයුතු මේ වසරේ ජනවාරි අගදී සිදුවීමට නියමිත සඳහන් වේ.

ෂාරුක් ‘සැලයුට්’ චිත්‍රපටයේ ෆාතිමා සානා සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරන බව සඳහන් වේ.

‘දංල්’ චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වූ සානා අවසන් වරට රංගනයෙන් දායක වූ ‘තග්ස් ඔෆ් ද හින්දුස්තානි’ චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් විය.

ෂාරුක් හා සානා මෙහි පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වන අතර, ඔවුන් දෙදෙනා බොලිවුඩ් චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
Share This Article
Hiru Tv Blog
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්....
Hiru Tv Blog
සොබා දහම කාන්තාවට සලකා ඇත්තේ අපූරු විදියකටය....
Hiru Tv Blog
Thursday, 14 March 2019 - 8:36
Hiru Tv Blog 883 Views
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 19:40
Hiru Tv Blog 1,083 Views
ඇස් දෙක වාගේ රැක ගන්නම්, කියා සාමාන්‍යයෙන්...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 11:30
Hiru Tv Blog 3,850 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
පසුගිය දිනවල රූපගත කරන්නට නියමිතව තිබු චිත්‍රපටය රූපගත කිරිම් කටයුතු මේ වනවිට...
Hiru Tv Blog
පසුගියදා අති උත්කර්ශවත් ලෙස නිමාවූ ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම...
Hiru Tv Blog
ගීත්මාට රංගනයට එකතු වන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?2018 හිරු අවුරුදු කුමරිය තරගයේ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 7,240 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Thursday, 28 February 2019
Hiru Tv Blog 16,467 Views
Top