Latest News
චිනයේ තිරගත වන ‘තග් ඔෆ් හින්දුස්තානි’
Monday, 07 January 2019 - 10:09 | Views - 807
ඉන්දියාවේ අසාර්ථක වූ විජය ක්‍රිෂ්නණ් ආචාරියාගේ ‘තග්ස් ඔෆ් ද හින්දුස්තානි’ චිත්‍රපටය මේ වනවිට චිනයේ අති සාර්ථකව තිරගත වෙමින් පවතින බවට තොරතුරු ලැබේ.

ප්‍රදර්ශනය ආරම්භ වි දින තුනක් ඇතුලත ඉන්දීය රුපියල් කෝටි 32ක ආදායමක් චිනයෙන් ‘තග්ස් ඔෆ් ද හින්දුස්තානි’ චිත්‍රපටය උපයා ගැනිමට සමත්ව තිබේ.

අමිර්ගේ චිත්‍රපටවලට දැඩි කැමැත්තක් දක්වන චීන සිනමා ප්‍රේක්ෂකයන් අසාර්ථක ‘තග්ස් ඔෆ් ද හින්දුස්තානි’ චිත්‍රපටය සාර්ථක කරගන්නට අත්වැලක් සපයන බව සිනමා විචාරකයන් සඳහන් කර සිටියි.

චීනයේ ලද සාර්ථකත්වය මත ‘තග් ඔෆ් හින්දුස්තානි’ නිෂ්පාදිත මුදල සොයා ගැනිමට හැකිව තිබෙන බව සඳහන් වේ.
Share This Article
Hiru Tv Blog
නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත‍්‍ර...
Hiru Tv Blog
නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු...
Hiru Tv Blog
ජීවිත කාලයේදී අප උපයන මුදල් වලින් සැලකිය...
Hiru Tv Blog
Tuesday, 15 January 2019 - 12:31
Hiru Tv Blog 1,523 Views
කාන්තාවන් තමාගේ රුව පිළිබඳව අවධානය යොමු...
Hiru Tv Blog
නව යොවුන් වියේ පසුවන්නන් සේම, වැඩිහිටි...
Hiru Tv Blog
අද යුග දිවියට පිවිසෙන මාධවී ඇන්තනීගේ හා මිලාන්ගේ Wedding Pre Shoot එකේ ඡායාරූප පෙළක් අප...
Hiru Tv Blog
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා...
Hiru Tv Blog
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පීන් යුවළක් වන මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී...
Hiru Tv Blog
රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.එ්...
Hiru Tv Blog
Tuesday, 04 December 2018
Hiru Tv Blog 2,910 Views
හදිසියෙවත් අපේ ෆෝන් එකේ තියෙන වටිනා දේවල් ඩිලීට් වුණොත් ඇන්ඩේ‍රායිඩ් ෆෝන්...
Hiru Tv Blog
Google Street View කියන්නේ අපි කවුරුත් දන්න දෙයක්නේ. පසුගිය කාලයේදී Google Street View ලංකාව තුලත්...
Top