බැලූ බැල්මට මේක නිකන්ම සිතුවමක් විතරයි.එත් ටිකක් උවමනාවෙන් ලං වෙලා බලන්න මේ සිතුවම තුල සඟවා ඇති සංකීර්ණ දේවල්.
ජෙෆ් ලී ජොන්සන් යන ශිල්පියා
ඉලස්ට්‍රේටර් මෘදුකාංගය භාවිතා කරමින් මේ සිතුවම නිර්මාණය කර තිබෙනවා.මෙහි ඇති සැඟවුනු තොරතුරු සෙවීම ඉතාමත් අපහසු බවත් මතක් කල යුතුමයි..කිහිපයක් ඔබට ලේසියෙන්ම සොයාගත හැකි වුවත් බොහෝ දේ ඔබෙන් සැඟවෙයි.. එකකට එකක් සම්බන්ධයි.ඔබ මොකද හිතන්නේ? සොයාගන්න පුළුවන් වුනොත් ඒ ගැන අපට පහලින් comment කරන්න..