Latest News
ඩ‍්‍රයිවර් සීට් නැති අමුතු විදියේ සැප කාර් එකක් -[Photos]
Thursday, 13 December 2018 - 11:49 | Views - 9,115
රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.

එ් රියැදුරු අසුනක් හෝ නොමැති Renault EZ-Ultimo නම්වූ වෙනස් පෙනුමකින් යුත් විදුලි මෝටර් රථයක්.

ඇතුළත නිමවී තිබෙන්නේ ඉහළ වටිනාකමකින් යුත් ලී, සම් හා කිරිගරුඬවලින්.

ඇතුළත සිටින්නාට පිටත මනාව දිස්වුණත් පිටත සිටින අයට ඇතුළත දැකීමේ හැකියාවක් නෑ.

මෙම සංකල්පය සැබෑවක් කරගැනීමේදී මෙහි පිටත නිර්මාණය කර ඇති ආකාරය මහාමාර්ගයේදී ධාවනය කිරීමේදී ගැටලූ ඇති කළ හැකි බවයි.

මෙය සංකල්පයක් ලෙස එළිදැක්වුණත් වාණිජ මට්ටමින් තවමත් නිෂ්පාදනය කර නැහැ.
Share This Article
Hiru Tv Blog
නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත‍්‍ර...
Hiru Tv Blog
නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු...
Hiru Tv Blog
ජීවිත කාලයේදී අප උපයන මුදල් වලින් සැලකිය...
Hiru Tv Blog
Tuesday, 15 January 2019 - 12:31
Hiru Tv Blog 1,518 Views
කාන්තාවන් තමාගේ රුව පිළිබඳව අවධානය යොමු...
Hiru Tv Blog
නව යොවුන් වියේ පසුවන්නන් සේම, වැඩිහිටි...
Hiru Tv Blog
අද යුග දිවියට පිවිසෙන මාධවී ඇන්තනීගේ හා මිලාන්ගේ Wedding Pre Shoot එකේ ඡායාරූප පෙළක් අප...
Hiru Tv Blog
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා...
Hiru Tv Blog
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පීන් යුවළක් වන මධුරි ඩික්සිත් සහ සංජේ දත් යළි රිදී...
Hiru Tv Blog
රෙනෝල්ට් වෙතින් අපූර්වතම සුඛෝපභෝගී මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.එ්...
Hiru Tv Blog
Tuesday, 04 December 2018
Hiru Tv Blog 2,909 Views
හදිසියෙවත් අපේ ෆෝන් එකේ තියෙන වටිනා දේවල් ඩිලීට් වුණොත් ඇන්ඩේ‍රායිඩ් ෆෝන්...
Hiru Tv Blog
Google Street View කියන්නේ අපි කවුරුත් දන්න දෙයක්නේ. පසුගිය කාලයේදී Google Street View ලංකාව තුලත්...
Top