Latest News
තිරගත වීමටත් පෙර හවුස්ෆුල් වු ‘2.0’
Monday, 03 December 2018 - 20:46 | Views - 3,027

නොවැම්බර් 29 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටය දි පහක කාලයක් තුළ ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඇති සිනමා ශාලාවල ටිකට් පත් සියල්ල විකිණි අවසන්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

තිරගත විමට පෙර සිටම මෙම චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක උනන්ඳුව ඇති වී තිබෙන අතර, තමිල් නාඩුවේ බොහෝ නගරවල ප්‍රධාන පෙළේ සිනමා ශාලාවල මෙම තත්ත්වය උදාවී ඇතැයි චිත්‍රපට නිෂ්පාදක ඒ. සුබාස්කරන් මාධයයට පවසා ඇත. මීට පෙර මෙවැනි තත්ත්වයක් උදාවි තබුණේ බාහුබලි’ දෙවැනි චිත්‍රපටයට වන අතර, ඒ දින තුනක කාලයක් තුළදී චෙන්නායි නගරයේ සියලු සිනමා ශාලා ප්‍රවේශ පත් අලෙවි වී තිබිමය.

Share This Article
Hiru Tv Blog
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්....
Hiru Tv Blog
සොබා දහම කාන්තාවට සලකා ඇත්තේ අපූරු විදියකටය....
Hiru Tv Blog
Thursday, 14 March 2019 - 8:36
Hiru Tv Blog 883 Views
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 19:40
Hiru Tv Blog 1,083 Views
ඇස් දෙක වාගේ රැක ගන්නම්, කියා සාමාන්‍යයෙන්...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 11:30
Hiru Tv Blog 3,850 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
පසුගිය දිනවල රූපගත කරන්නට නියමිතව තිබු චිත්‍රපටය රූපගත කිරිම් කටයුතු මේ වනවිට...
Hiru Tv Blog
පසුගියදා අති උත්කර්ශවත් ලෙස නිමාවූ ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම...
Hiru Tv Blog
ගීත්මාට රංගනයට එකතු වන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?2018 හිරු අවුරුදු කුමරිය තරගයේ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 7,240 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Thursday, 28 February 2019
Hiru Tv Blog 16,467 Views
Top