ගීතාගේ අවුරුදු 37ක විවාහයත් අවසන් -[VIDEO]
Monday, 19 November 2018 - 13:34 | Views - 13,760
ගීතා කුමාරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.
ඇගේ අවුරුදු 37ක විවාහය පසුගිය 26 වනදා අවසන් වී ඇති බව මාධ්‍යයට පැවසුවා.
ඒ ඇගේ දේශපාලන කටයුතු සඳහා බාධාවක්ව තිබූ ස්විස්ටර්ලන්ඩ් පුරවැසිභාවය අහෝසි කිරීමත් සමගයි.
Share This Article