ෂාහිඩ්ගේ දෙවැනි දරුවා ලොවට හඳුන්වාදෙයි
Monday, 19 November 2018 - 9:18 | Views - 1,278
මීරා රාජ්පුත් සහ ෂාහිඩ් කපූර්ගේ සිය දෙවැනි දරුවා සමාජ මාධ්‍ය ඔස්සේ තම රසිකයන්ට හඳුන්වා දී තිබේ. ඒ මීරා තම ඉන්ස්ට්‍රගෑම් ඔස්සේ ඡායාරූපයක් එක්කරමිනි. සිය පුතු උපත ලබා ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
Share This Article