ලිංගික ශක්තිය වර්ධනය කරන පළතුරක්
Wednesday, 14 November 2018 - 16:15 | Views - 4,885

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් විවිධ අදහස් රැසක් පසුගිය කාලයේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තුළ හුවමාරු වුනා. ඒ අනුව කාමරංගා අනුභවය ශරීරයට අහිතකර බවට මතයක්ද සමාජය තුල ගොඩනැගී තිබුණා.

කෙසේ නමත් කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම් වැඩිපුරම අඩංගුවන පලතුරක් වන අතර කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්,විටමින් C,සෝඩියම් යන පෝෂක වලින් පොහොසත්ය.

සීනි ප්‍රතිශතය ද අඩුය. කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වන බවද පැරණි අයුර්වේද ග්‍රන්ත තුලද සඳහන් වනවා.
විශේයෙන් ආහාර ගැනීමෙන් පසු කාමරංගා අනුභවය කිරීමෙන් ආහාරවල අඩංගු යකඩ සිරුරට පහසුවෙන් අවශෝෂනය වීමේ හැකියාවද පවතිනවා.

නමුත් කාමරංගා පරිභෝජනය තුළින් වකුගඩු රෝගවලට මුහුණ දීමට සිදුවෙතැයි මහජනතාව අනියත බියක් ඇති කරලීම සඳහා කිසියම් පිරිසක් විසින් විද්‍යානුකූල පදනමකින් තොරව, කාමරංගා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කර තිබුණා.

Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක්...
Hiru Tv Blog
ඇස් යට කළු වීම.. මේක ගොඩක් දෙනෙක්ට වදයක්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
ඇත්තටම ඇය සුරූපි තරුණියක්..කාගේත් කතා බහට ලක්වෙන ඇය හිරු අවුරුදු කුමරිය ලෙස පසුගියදා...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා තරු අතර අතිශය ජනප්‍රිය තාරකාවක්.. ඇගේ සුරූපී...
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Hiru Tv Blog
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 636 Views
Top