මාස තුනකට පෙර කඩවතදී රිය අනතුරකින් මියගිය පෙම්වතාගේ උපන්දිනය සැමරූ පෙම්වතිය.
කඩවත, අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්රී රෝද රථයක් ගැටී පසුගිය ජුලි මාසයේ අනතුරක් සිදුවුණා.
එම අනතුරින් කිරිබත්ගොඩ ප්රදේශයේ පදිංචි චිරාන් නමැති තරුණයෙක් මියගියා.
ඒ දැනට මාස 3කට පමණ පෙරයි.
මෙම අනතුර පිළිබඳව ඉතා ඉක්මනින් පැතිරුනේ මේ සිදුවීම පිටුපස ආදර කතාවත් තිබීමයි.
එම අනතුර සිදුවෙන අවස්ථාවේ චිරාන්ගේ පෙම්වතිය තරුෂි නමැති තරුණියද ත්රීරෝද රථයේ ගමන් කළා.
නමුත් වාසනාවකට මෙන් ඇය එම අනතුරින් දිවි ගලවාගන්නට සමත්වුනත් තවමත් ඇය එම සිදුවීම සහ පෙම්වතා පිළිබඳ මතකය අමතක කර නැහැ..
මේ ආදරණිය පෙම්වතිය පසුගිය දිනක චිරාන්ගේ උපන්දිනය කේක් කපා සැමරුවා.
චිරාන්ගේ 23 වෙනි උපන්දිනය යෙදී තිබුනේ පසුගිය 11 වනදායි.
එමෙන්ම ඔවුන්ගේ මේ ආදර කතාව ගැන සටහනක්ද මුහුණු පොතේ හුවමාරු වනවා.
අදාළ සටහන සහ ඡායාරූප පහතින්
අදාළ සටහන සහ ඡායාරූප පහතින්