Conjuring චිත්‍රපටයට පසු ත්‍රාසය භීතිය පිරුණු The Nun චිත්‍රපටය ළඟදීම
Tuesday, 28 August 2018 - 12:28 | Views - 1,877
The Conjuring 1 සහ The Conjuring 2 කියන චිත්‍රපට දෙක බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ අතිශය ජනප්‍රිය ත්‍රාසය සහ භීතිය පිරි හොලිවුඞ් චිත්‍රපට දෙකක්. Annabelle 1 සහ 2 චිත්‍රපට ද Conjuring චිත්‍රපට මාලාව සමඟ සම්බන්ධ වෙනවා.

 Conjuring 2 චිත්‍රපටය හරහා බිහිසුණු නපුරු භූතාත්මයක් ආවේශ වුණු කන්‍යා සොහොයුරියක ගැන හෝඩුවාවක් දකින්න ලැබුණු බව.

අන්න ඒ කන්‍යා සොහොයුරියගේ කතාව පාදක කරගනිමින් The Nun යන නමින් අළුත්ම චිත්‍රපටයක් ඔන්න දැන් කරළියට එන්න ලෑස්තියි. The Nun යනු නපුරු භූතාත්ම පලවා හරින පූජකවරයකු සහ ඔහුට සහාය දෙන තරුණ ආධුනික කාන්‍යා සොහොයුරියක ගැන කතාවයි.

The Nun ත්‍රාසය භීතිය සහ කුතුහලය පිරුණු චිත්‍රපටයක් බව එහි අධ්‍යක්ෂ කොරින් හාඩී කියයි. The Nun චිත්‍රපටය ලොව පුරා තිරගත වනු ඇත්තේ සැප්තැම්බර් 7 වැනිදා සිටය.

Share This Article
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
සෝයා, සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි.  නිර්මාංශිකයන්ට...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්.. ඉතින් ඇයගේ මේ...
Hiru Tv Blog
ශලනි තාරකා.. ඇත්තෙන්ම ඇය නම් දිදුලන තාරකාවක්..කාලයෙන් කාලයට විලාසිතා මවන ශලනි...
Hiru Tv Blog
දිනක්ෂි, සාරංග කියන්නේ හැමෝම දන්න ආදරය කරන අපේ රටේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය දෙපළක්.මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 699 Views
Top