ජංගම දුරකථනවලින් පිටවෙන විකිරණ නිසා මොළයට වෙන හානිය
Friday, 20 July 2018 - 10:54 | Views - 965
ජංගම දුරකථනවලින් පිටවෙන විකිරණ නිසා මොළයේ ක්රියාකාරීත්වය දුර්වලවන බව ස්විස් පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන ඇත.
තරුණ තරුණියන් 700 ක් පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසු මේ බව සොයා ගෙන තිබේ. එහිදී හෙළිවී ඇත්තේ මොළයේ දකුණු කොටස ඉතා දුර්වල වන බවයි.
ජංගම දුරකථනය සිය දකුණු කන වෙත සමීප කර පණිවුඩවලට සවන් දෙන අය එලෙස මොළයේ ආබාධවලට ලක්වන බවද පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
Share This Article