Baahubali 2 - The Conclusion නවතම චිත්‍රපටය
Thursday, 16 March 2017 - 13:00 | Views - 20,681
Baahubali 2 - The Conclusion චිත්‍රපටිය සැලකෙන්නේ ඉන්දියාවේ නැගී එන ඓතිහාසික වීර කාව්‍ය ප්‍රබන්ධ කතාවක් ලෙසයි. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ S.S. Rajamouli විසිනි.
ඔවුන් මේ චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් බිලියන දෙකකට අධික මුදලක් වැයකොට ඇත.
මෙය චිත්‍රපට ලෝලීන් අතරට ඒමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 28 වැනිදා වේ.
Watch Official Trailer:
Share This Article