කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මිසලයේදී අනතුරට පත් වෙයි
Wednesday, 27 May 2020 - 10:29 | Views - 2,284
කොරෝනා අසාදිතයන් යැයි සැක සහිත රෝගීන් පිරිසක් රැගත් යාපනය ශික්ෂණ රෝහලේ ගිලන් රථයක් යාපනයේ මීසාලේ ප්රදේශයේදී
ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ගිලන් රථයේ සහායක සුළු තුවාල ලබා චාවකච්චේරී රෝහලට ඇතුලත් කර පසුව යාපනය ශික්ෂණය මාරු කෙරුණා.
මීසාලේ පොලීසිය මේ අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යනවා.
Share This Article