තෙළිඟු සිනමාව හරහා තරුණයින්ගේ සිත් වසඟයට ගත් රශ්මිකා, තම නම වෙනස් කිරීමට සුදානමින්
Wednesday, 27 May 2020 - 8:15 | Views - 1,126
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමෙහි Fun Question යටතේ සටහනක් තබමින් ඇය කියා සිටියේ සුදුසු නමක් යෝජනා කරන ලෙසයි.

සමාජ මාධ්‍ය තුළ දැඩි ක්‍රියාකාරි නිළියක වන ඇයගේ මෙම යෝජනාවට දැඩි ලෙස රසික ප්‍රතිචාර ලැබි තිබුණ බව ද සඳහන්.

ලිලී, ජස්මින් සහ රෝසි යන නම් ද එම යෝජිත නම් අතර වනවා.

තෙළිඟු සිනමාවේ සරාගි නිළියක වන රශ්මිකා මන්දනා මේ වනවිට Geetha Govindam', 'Sarileru Neekevaru, 'Bheeshma, Dear Comarader ඇතුළු නිර්මාණ තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත තෙළිඟු චිත්‍රපටියක් වන “පුෂ්පා” චිත්‍රපටියේ සහ කාර්තිගේ රංගනයෙන් තිරගත වීමට නියමිත “සුල්තාන්” නමැති දමිළ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස ඇය කටයුතු කරන බවයි ඉන්දිය සිනමා මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 645 Views
Top