කොරෝනා නිසා ගෙදර තනි වුණු කත්‍රිනා, රසිකයින්ට ව්‍යායාම් පාඩමක් කියා දුන් හැටි
Tuesday, 31 March 2020 - 16:58 | Views - 1,054
නිරන්තරයෙන්ම සිය ඉන්ටර්ග්‍රෑම්ස් පිටුව තුළින් සමාජයට පණිවිඩයක් එක් කිරීමට උත්සාහ කරන බොලිවුඩ් සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ කත්‍රිනා කයිෆ් මීට දින කිහිපයකට පෙර සිය රසික, රසිකාවියන් වෙනුවෙන් ව්‍යායාම පුහුණුවක් ලබා දෙන විඩියෝවක් සිය ඉන්ටර්ග්‍රෑම්ස්ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.

"කොරෝනා" රෝගය ලොවපුරා පැතිර යන අවස්ථාවක ඇය මෙසේ රසික, රසිකාවියන්ට ව්‍යායාම පුහුණුවක් ලබාදී තිබුණේ "කොරෝනා" රෝගය වෙනුවෙන් සටන් කරන්නට තම සිරුර ප්‍රතිශක්තිකරණය කරගන්නා ආකාරයයි. මෙය නිවසේ සිට අභ්‍යාස ලබන්නටද හැකි බවත්, ඒ ක්‍රමවේදයන් අනුගමනය කරන්නට කටයුතු කරන බවත් ඇය සිය රසික පිරිස් දැනුම්වත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,192 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top