ඇඳිරි නීති කාලය තුල මාර්ගවල සැරිසරන්නන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
Tuesday, 31 March 2020 - 11:53 | Views - 1,645
තම සේවා හැඳුනුම්පත හෝ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගවල සැරිසරන පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
Share This Article